මාතර ප්‍රදේශයේ හදිසි ගින්නක්…දැරියක් මියයයි

මාතර වැලිගම ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් 08 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බවට වාර්තා වනවා.

මෙහිදි එම නිවසේ සිටි එම දැරියගේ මිත්තනිය සහ සොහොයුරා බේරා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?