ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙක්ට ඇප

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනාට, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට හා හිටපු ප්‍රවාහන කළමනාකරුට ඇප හිමිව තිබෙනවා.

මීගමුව මහාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කළා.