මාතර වැලිගම ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් 08 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බවට වාර්තා වනවා.
මෙහිදි එම නිවසේ සිටි එම දැරියගේ මිත්තනිය සහ සොහොයුරා බේරා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

?