යුද්ධය අවසන් කිරීමට චීනයෙන් සහ පාකිස්ථානයෙන් කරුණු 05 යෝජනාවලියක්

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය මැඩපැවැත්වා, සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින් චීනය සහ පාකිස්ථානය එක්ව කරුණු පහකින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

චීනයේ, බීජිංහි සංචාරයක නිරතව සිටින පකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් ගල්ෆ් සමඟ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම කරුණු පහකින් සමන්විත යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම යෝජනාවලියට ඇතුළත් කරුණු 05 පහතින්,

  • ගැටුම් පැතිරීම වැළැක්වීමට, සතුරුකම් වහාම නතර කරන ලෙස සහ උත්සාහ කරන ලෙස
  • ඉරානයේ සහ ගල්ෆ් රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කරන අතරම, සාම සාකච්ඡා හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ මෙම සාකච්ඡා ආරම්භ කිරීමේදී සියලු පාර්ශවයන්ට දෙරටේම සහාය ලබාදීම
  • සිවිල් වැසියන්ට සහ මිලිටරි නොවන ඉලක්කවලට එල්ල වන ප්‍රහාර අවසන් කිරීම
  • හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සුරක්ෂිත කිරීම
  • එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව පුළුල් සාම රාමුවක් ස්ථාපිත කිරීම


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39