AFC Banner
Empty Ad
Empty Ad

මහ වැස්ස වැඩි වී විමලසුරේන්ද්‍ර වාන් දමයි

නෝටන්බ්‍රිජ් පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මෙම ජලාශය අද පෙරවරුවේ සිට වාන් දමන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?