AFC Banner
Empty Ad
Empty Ad

මහ මඟදී පොලිසියට පාට් දැමූ පුද්ගලයා (වීඩියෝ)

පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බධාවන පුද්ගලයෙකු අයුරින් ඇසිරෙන අකාර දැක්වෙන විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මාර්ග නීති උල්ලංඝය කරමින් ධාවනය කළ මෝටර් රථයක් හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ මංසන්දියේ දී නැවත්වීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ දී මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

https://youtu.be/Xze-ae970g4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?