මහියංගනයේ විහාරස්ථානයකට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මහියංගනය, දඹාන, කුකුළාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ (10) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමි සැතපී සිටි කාමරයේ ජනේලයේ වීදුරුවලට හානි සිදුව තිබෙනවා.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය විමර්ශණ ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විහාරාධිපති හිමියන් පවසන්නේ ගම්මානයේ සිදුවන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් හා ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන් ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

00550.00 04 44 03.Still069
00550.00 06 34 20.Still077
00550.00 05 27 15.Still072
00550.00 05 23 08.Still071
00550.00 05 04 22.Still070
00550.00 06 17 09.Still076
00550.00 05 49 00.Still074
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10