AFC Banner
AFC Banner
Empty Ad

මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙක් මරු වැළඳගනී

කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාල පුද්ගලයා කොල්ලුපිටිය – 19 වැනි පටුමගේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 16 වන මහලෙන් 06 වැනි මහලට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පොලීසීය සඳහන් කළේ 16 වැනි මහලේ කටයුතු කරන අතරතුර හදිසි අවස්ථාවක් සඳහා බිම් මහලට පැමිණීමට උත්සාහ කිරීමේ දී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?