මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙක් මරු වැළඳගනී

කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාල පුද්ගලයා කොල්ලුපිටිය – 19 වැනි පටුමගේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 16 වන මහලෙන් 06 වැනි මහලට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පොලීසීය සඳහන් කළේ 16 වැනි මහලේ කටයුතු කරන අතරතුර හදිසි අවස්ථාවක් සඳහා බිම් මහලට පැමිණීමට උත්සාහ කිරීමේ දී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32