spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහපොළ ගන්න සිසුන්ට සුභ ආරංචියක්

මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහසය දාහක් පමණ මහපොළ ශිෂ්‍යත්වය මගින් ප්‍රතිලාභ ලබන බවත් දැනට වසරකට බිලියන 1.6 ක් මහපොළ සදහා වෙන් කරන මුදල තවත් වැඩි කරන්නට කටයුතු කරන බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?