මහතුන්ගේ නඩුවට සුදාට මරණ දඩුවම

ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගෙන ගොස් පුද්ගලයෙක්ට පිහියකින් කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ අධිකාරී මුදියන්සේලාගේ චමින්ද කුමාර හෙවත් ” සුදා ” තැනැත්තාට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්. සල්ගොඩ මහතා මරණිය දණ්ඩනය නියමය කළා.

2013 මැයි මස 08වන දින කුලියාපිටිය, නික්කපිටිය ප්‍රදේශයේදී සම්පත් මදුශංක කුමාර හෙවත් ” මහතුන් ” නැමැත්තාව ඝාතනය කිරීමේ චෝදනාව යටතේ, එම විත්තිකරුට එරෙහිව නීතිපති විසින් පවරා තිබූ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කොට එලෙස මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥය වාසනා තිසේරා මෙනෙවිය පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
29
+1
1
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?