මාලිමාවේ වසන්ත සමරසිංහ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්න වරෙන්තු (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ අමාලි කළුපහන යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදුදීමෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ගොනු කළ බී වාර්තාව සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සරසවි අඳුරු, නීතිඥ සහ වෘත්තීයවේදීන්ගේ එකමුතුව අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
42
+1
322
+1
24
+1
12
+1
10
+1
27
Subscribe
Notify of
17 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10