මාලිමාවේ වසන්ත සමරසිංහ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්න වරෙන්තු (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ අමාලි කළුපහන යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදුදීමෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ගොනු කළ බී වාර්තාව සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සරසවි අඳුරු, නීතිඥ සහ වෘත්තීයවේදීන්ගේ එකමුතුව අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ.

  1. නෑ අපි ඔයට වඩා දේවල් තව අහන්න බලාපොරොත්තු වෙනව. ගොත ගගහ හරි කියපල්ලකො, ඒත් අපි මේ වෙනස කරලම තමයි පස්ස බලන්නෙ. මාලිමාව බලයට එන එක එනවම තමයි.

  2. රනිල් කවදත් දක්ශයි ජාතිවාදය අවුස්සලා, ජීවිතපාවාදීලා මිණී මරලා චන්දය දිනන්න. *,මොහු තමයි බටලන්දේ ලමා තරුණ ජීවිත විනාස කල පුද්ගලයා ඒ වාගේම
    *,මහා බැංකුව සොරා කාලා සියළුම රටේ ජනතාවගේ ජීවන තත්වය පහලට දමපු කෙනා ඒවාගේම
    * ආමි කෑම්ප් එකේ ආමරිය පුපුරුවා හරින්න “portabal scaner” එකක බෝම්බයක් සගවා පුපුරුවා හරින්න ක්‍රියා කල මිලෙච්චා සහගත. කෙනා, ඒ විතරක්ද?
    * රාජ්‍ය බුද්ධි අංශයේ නාම ලේකණය ත්‍රස්තවාදීන්ට පවරා දී ඒ බුද්ධි අංශයේ නිලදාරීන් ගාතනය කල කෙනා. ඒ විතරක්ද?
    නාමික ජනාධිපති වෙලා වැඩි මිලට gas ගෙනල්ලා දික් විදින ජනතාවගේ ජීවිත තවත් අගාදයට දාපු කෙනා.
    —- රනිල් —



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30