AFC Banner
Empty Ad
Empty Ad

මලදිවයිනෙ වැල්ල ගිනි තබන සනී ලියෝන්…

පසුගිය දිනවලදී කනිකා කපූර් විසින් ගායනා කළ ගීත රූප රචනාවකට පෙනි සිටිම හේතුවෙන් සමාජ මාධ්‍යයන් ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ සිනමා නිළි සනි ලියොන් මේ දිනවල සිය පවුලේ සාමාජිකයන් සමග මාලදිවයිනට ගොස් සිටින බව සඳහන් වෙයි.

ඇය මෙසේ මාලදිවයිනට ගොස් ඇත්තේ ඇයගේ නිවාඩුවට බව දැන ගැනිමට ලැබේ. සනි මාලදිවයිනට ගොස් විනෝද වෙන ඡායරූප කිහිපයක් මේ වනවිට ඇයගේ සමාජ පිටු අතරේ පළ කර තිබෙනු දක්නට ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?