Empty Ad
AFC Banner
AFC Banner

මන්ත්‍රීවරු 74 ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි දැන්වන ඕනෑම මොහොතක ඊට සූදානමින් සිටිය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් මෙම තිරණය ගෙන තිබේ.

එමෙන්ම එසේ ඉවත් වීමට සිදු වුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාට අමතරව ආණ්ඩුවේ සිටින තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග මන්ත්‍රීවරුන් 60 දෙනකු පමණ පිරිසක් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
113
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58
Video thumbnail
ආණ්ඩු ඇරන් මොනවද මේ කරන්නේ ? - කරන්න කියන්න හරි දෙයක්..
02:15
Video thumbnail
කොහොමද අපි ස්මාට් ළමයි එක්ක වැඩ කරන්නේ
07:29
Video thumbnail
සජබේ මන්ත්‍රීට හොඳටම හිනා ගියපු මාලිමා මන්ත්‍රීගේ කතාව
17:50
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:19
Video thumbnail
අඩුම කාලෙකින් ගෙදර යන ආණ්ඩුව මාලිමාව - පොහොට්ටු මන්ත්‍රී කියයි
03:54
Video thumbnail
මාලිමාව - සජබය ඇවිලෙයි - අප්පුහාමි මාලිමාව ෆ්ලැට්ම කරලා දායි
13:00
Video thumbnail
සජබයේ කට විනාඩියෙන් වස්සපු මාලිමාවේ මන්ත්‍රී
08:30
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට කොර වූ ඇමති
08:35

?