spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීවරු 74 ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි දැන්වන ඕනෑම මොහොතක ඊට සූදානමින් සිටිය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් මෙම තිරණය ගෙන තිබේ.

එමෙන්ම එසේ ඉවත් වීමට සිදු වුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනාට අමතරව ආණ්ඩුවේ සිටින තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග මන්ත්‍රීවරුන් 60 දෙනකු පමණ පිරිසක් ඉවත් වීමට කැමැත්ත පළ කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
113
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?