මහවැලි ගඟේ ජාල මට්ටම ඉහළ යාම හේතුවෙන් මනම්පිටිය- ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා
පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
1
+1




