Update – මතුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මතුගම, ඇතුලත්මුදලිගම පාසල පිටුපස ප්‍රදේශයේ නිවසක අද (06) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු විසින් මෙලෙස අහසට වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර වෙඩිතැබීමට හේතුව සොයා මේ වනවිට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
2
+1
6
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?