AFC Banner
Empty Ad
Empty Ad

මත් ද්‍රව්‍ය සමග සිරිපා කරුනා කල නඩය පොලිස් දැලේ…

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඊයේ සිදුකළ හදිසි පරික්ෂාකිරීම්වලදීයි මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හෙරොයින් සහ කේරළ ගංජා විවිධ ප්‍රමාණයන්ගෙන් මොවුන් සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

අවුරුදු 20 ත් 30 අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් අනුරාධපුර – රාගම සහ කොළඹ අවට පදිංචිකරුවන් බවද පොලිසිය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?