මත්පෙති සමඟ බදුල්ලේ දොස්තර කෙනෙක් අත්අඩංගුවට

බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් මත්පෙති සමඟ ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී මත්පෙති 145ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර වෛද්‍යවරයා බදුල්ල, මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ දී කාලයක සිට පාසල් දරුවන්ට සහ තරුණ, තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලද තොරතුරුක් මත සිදුකළ වටලිමකදීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පස්සර, පල්ගස්තැන්න විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් උපාය දූතයෙකු යොදවා සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර වෛද්‍යවරයාගේ මෝටර් රථය හා මත්පෙති බදුල්ල පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

ඔහු අද (15) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?