AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් බෝතල් ආරක්ශා කරන්න එන ස්ටිකරය…

ලබන ජනවාරි මස 03 වනදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික සියලුම මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අනිවාර්යය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනට වෙළඳපලට නිකුත් කර ඇති මත්පැන් තොග අවසන්කරගැනීමට හෝ ඒවාට ද ස්ටිකරය ඇලවීමට ලබන 2022 අප්‍රේල් මාසය වනතෙක් අවසර දෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?