මත්කුඩු ජාවාරමේ සිටි පානදුර කොස්තාපල් මාට්ටු

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්‌ඨාසය පවසනවා .

පසුගිය 02 වැනිදා තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ජාවාරමට පොලිස් නිළධාරියෙක් සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව දුරකථන වාර්ථා විශ්ලේෂණය කිරීමේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙක් ඒ සඳහා සම්බන්ධ බවට අනාවරණය වීමෙන් පසු මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටි සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එකී ජාලයට තවත් සැකකරුවන් කිහිපදෙනෙක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් , ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා .

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොස්තාපල්වරයා කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධවී ජාවාරම් කරගෙන ගොස් ඇති බවට විමර්ශන වලදී අණාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. .

සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?