මගීන් 267 දෙනෙක් රැගත් දකුණු කොරියානු නෞකාවක් අනතුරට ලක්වෙයි

දකුණු කොරියානු මගී නෞකාවක් එරට ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ දිනයේ මෙම නතුර සිදුව ඇති අතර එලෙස අනතුරට පත්වන අවස්ථාවේදී එම නෞකාවේ මගීන් 267 දෙනෙක් සිට ඇති බවයි වර්තා වන්නේ.

ඒ අතරින් පුද්ගලයින් 27 දෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් සියලු දෙන මේ වන විට ගොඩබිම වෙත් රැගෙන විත් තිබෙනවා.

2014 වර්ෂයේ දී ද මෙම අනතුර සිදු වූ ස්ථානයට ආසන්න මුහුදු කලාපය තුළ සිදු වූ නෞකා අනතුරකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මියගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?