මගීන් 267 දෙනෙක් රැගත් දකුණු කොරියානු නෞකාවක් අනතුරට ලක්වෙයි

දකුණු කොරියානු මගී නෞකාවක් එරට ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ දිනයේ මෙම නතුර සිදුව ඇති අතර එලෙස අනතුරට පත්වන අවස්ථාවේදී එම නෞකාවේ මගීන් 267 දෙනෙක් සිට ඇති බවයි වර්තා වන්නේ.

ඒ අතරින් පුද්ගලයින් 27 දෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් සියලු දෙන මේ වන විට ගොඩබිම වෙත් රැගෙන විත් තිබෙනවා.

2014 වර්ෂයේ දී ද මෙම අනතුර සිදු වූ ස්ථානයට ආසන්න මුහුදු කලාපය තුළ සිදු වූ නෞකා අනතුරකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මියගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40