මංගල ගමන අවමගුලකින් අවසන් වෙයි

මන්නාරම ප්‍රධාන පාලම මතදී ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (24) මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ වව්නියාවේ සිට මන්නාරමට ධාවනය වූ ත්‍රී රෝද රථයක් සහ මන්නාරම සිට කල්ලඩි දෙසට ධාවනය වූ ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරට ලක්වූ ත්‍රී රෝද රථයේ ගමන් කර ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක් සඳහා ගිය එකම පවුලේ 5 දෙනෙක්.

ත්‍රී රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් සහ අවුරුදු 4,6,9 යන වයස්වල දරුවන් තිදෙනා මන්නාරම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ජිප් රථ රියදුරුගේ අධික වේගය මෙම අනතුරට හේතුව බව සැක පළ කරන අතර අනතුර සමබන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
2
+1
9
+1
9
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47