AFC Banner
Empty Ad
Empty Ad

මංගල ගමනට යන මීළඟ සුපිරි තරුව

කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් දෙදෙනාගේ විවහයෙන් පසුව මිළඟට බොලිවුඩයේ මනමාලයා වන සිනමා තරුව කවුද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් නැගි ඇත. කෙසේ වෙතත්, වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබුණේ මිළඟට බොලිවුඩයේ මනාලයා වන්නේ රන්බිර් කපූර් බවය.

දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ විවාහය සිදුවෙන බවට කට කතා පැතුරණද මේ වනවිට ඔහු හා ආලියාගේ විවාහය අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇත.

එහෙත්, බොලිවුඩ් සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ක්යාරා අද්වානිගේ විවාහය ඉතා ඉක්මණින් සිදුවෙන බවට තොරතුරු ලැබේ. ඒ අනුව බොහෝ විට මිළඟ මනාලයා ලෙස සිද්ධාර්ත් දකින්නට හැකි බව බොහෝ දෙනෙකු පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
107
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?