බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම්

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබේ.

එම බොම්බ පිපිරීම් 2018 වසරේදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිදුකර තිබුණි.

අට දෙනෙක් එහි වරද පිළිගෙන තිබූ අතර ඔවුන් සඳහා ඊයේ දඬුවම් නියම කළේය.

ඉන් තිදෙනෙක් ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියෝග කර ඇති අතර අනෙක් පස්දෙනාව වසර 10 බැගින් බන්ධනාගාරගත කිරීමට පට්නා අධිකරණය තීන්දු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?