AFC Banner
Empty Ad
Empty Ad

බොලිවුඩ් නිළි මලයිකා අරෝරාගේ පියා සියදිවි නසා ගනියි

බොලිවුඩ් නිළි මලයිකා අරෝරාගේ පියා අද (11) අලුයම සියදිවි හානිකරගෙන ඇති බව එරට පොලිසිය පවසනවා.

65 හැවිරිදි අනිල් අරෝරා මුම්බායි හි බන්ද්‍රා වල පිහිටි ඔහුගේ මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

අද (11) දින පෙරවරු 09.00ට පමණ මෙය සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට පොලිසිය පවසන්නේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?