AFC Banner
AFC Banner
Empty Ad

බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (20) තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 112. 50 ක් ලෙසටයි.

වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ චීනය විසින් රුසියානු බොර තෙල් මිලදී ගැනීම පිළිබඳව අවධානය යොමුකිරීමත් සමඟ බොර තෙල් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?