Indian Premier League

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් හමු වූ ගැජට් තොගය

අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දූරකථන උපාංග තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේනිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) පස්වරුවේදියි.

එහි දී බන්ධනාගාර රෝහල තුළ හා බන්ධනාගාර රෝහල් භූමිය තුළ තිබී Samsung වර්ගයේ චාජර් 05ක්, Type C වර්ගයේ ඩේටා කේබල් 08 ක්, ලයිටර් 02 ක් හා පිටත ආවරණය ඉවත් කර වයර් කැබලි 02 ක් යොදා සකස් කරන ලද චාජරයක් අත්අඩංගුවට විශේෂ කාර්‍යය බලකාය භාරයට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?