පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් භාරයට(වීඩියෝ)

පොහොට්ටු අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.