මහා පරිමාණ කසිප්පු පොළක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු – පුදියකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාන කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවෙකු ඊයේ(23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ගෝඩා ලීටර 330 ක්, කසිප්පු ලීටර 20 ක් හා කසිප්පු පෙරීමට යොදාගත් බැරල් ඇතුළු උපකරණ තොගයක් වැටලීමේ දී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු, ගෝඩා හා කසිප්පු තොගය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

වැටලීම සිදු කිරීමේ දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් ව අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58