බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළට

සිය ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළ දැමීමට ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය පැවසුවේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ මෙම තීරණය ගත් බවය.

ඒ අනුව මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !