AFC Banner
Empty Ad

බස්නාහිර පෞද්ගලික බස් රථවල ටිකට් කැඩීම අනිවාර්යයි

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරන්නේ 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එය ක්‍රියාත්මක විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?