බදු සංශෝධනයකට පාකිස්තානය කළ ඉල්ලීම IMF ප්‍රතික්ෂේප කරයි

මූල්‍ය වර්ෂයේ මුල් මාස හතර තුළ ආදායම් හිඟය පවතින පසුබිමක, ආදායම ඉහළ නැංවීම සඳහා තවත් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.

මීට අමතරව, බදු ඉලක්කය සමාලෝචනය කරන ලෙස පාකිස්තානය කළ ඉල්ලීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

ෆෙඩරල් ආදායම් මණ්ඩල ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ බදු ඉලක්කය සමාලෝචනය කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතථ්‍ය රැස්වීමකදී ඉල්ලීමක් කළ නමුත් ණය දෙන ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

ආදායම් හිඟය හමුවේ IMF පැකේජයේ දෙවන වාරිකය ලබා ගැනීමේදී රටට දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි බව අදාළ ආරංචි මාර්ග පෙන්වා දී තිබෙනවා.

එබැවින් ඉදිරි මාසවල හිඟය ගණනය කිරීමෙන් පසු ආදායම වැඩි කර ගැනීමට රජය පියවර ගත යුතු වනවා.

කෙසේවෙතත් ෆෙඩරල් ආදායම් මණ්ඩලය මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබූ අතර IMF සමග පැවති කිසිදු සාකච්ඡාවක දී මෙම කාරණා න්‍යායය පත්‍රයේ නොතිබූ බව අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?