spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදු පිළිබද රජයෙන් අලුත් තීරණයක්

වක්‍ර බදු ප්‍රතිශතය අවම කර ඍජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊයේ (17) මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළා.නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බව මෙහිදී වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?