Empty Ad
AFC Banner
Empty Ad

බදු නොගෙවූ මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසි කෙරේ

රජයට ගෙවීමට නියමිත බදු නිසි පරිදි නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කර තිබෙනවා.

W.M. මෙන්ඩිස්, වයඹ, සිනර්ජි, රන්දෙණිගල සහ ෆින්ලන්ඩ් යන සමාගම්වල බලපත්‍ර මෙලෙස අත්හිටුවා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
12
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?