බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා CID අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට ආධාර සහ අනුබලදීමේ චෝදනාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් දෙදෙනා අත්ඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?