බද්දෙගම අනතුරකින් 32 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

බද්දෙගම – අම්පෙගම ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 32 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

ලොරි රථය අම්පේගම දෙස සිට බද්දේගම දෙසට ගමන් කරමින් තිබී ඇති අතර, යතුරුපැදි බද්දෙගම දෙස සිට අම්පෙගම දෙසට ගමන් කරමින් තිබියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි තුවාලකරුවන් බද්දේගම දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔවුන් බද්දේගම සහ අම්පෙගම ප්‍රදේ වල පදිංචිකරුවන් වන අතර, අනතුරට පත් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බද්දේගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38
Video thumbnail
ආණ්ඩුව හොඳයි - මැච් එක ග#න් යනවා..මගේ වාහනේට විතරක් ෆුල් ටෑන්ක් ග#ගෙන මොන මඟුලක් කරන්නද ?
04:10
Video thumbnail
ශ්‍රී මහා බෝධියට මහ සෙනඟක් ඇදෙයි..බැතිමතුන්ගෙන් පන්සල් පිරී ඉතිරෙයි
01:13
Video thumbnail
ශම්මි, ඩඩ්ලි, නාමල්, සජිත් ගැන දුමින්ද එක පෙළට කිව්ව සැර කතාව..විපක්ෂය තනිකරම අඳබාල විපක්ෂයක්
05:55