spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශය ණය මුදල් ගෙවීමේ කාලය යළි දීර්ඝ කරයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

විනිමය හුවමාරු ගිවිසුම යටතේ බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට මෙම ණය ලබා දී ඇත. බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙලෙස කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?