උද්ඝෝෂණයක් විසුරුවාහැරීමට පොලිසියෙන් ජල ප්‍රහාර

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයක් විසුරුවාහැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.