පුටින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට 68 හැවිරිදි වියේ පසුවන ෂොයිගු 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරනු ලැබුවා.

රුසියානු ජනාධිපති පුටින්ගේ ඉතා සමීපතමයෙක් වන මොහුව රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සර්ජි ෂොයිගු, යුක්‍රේනය සමඟ යුද්ධයේ දී මේ දක්වා ප්‍රධාන භූමිකාවක් ඉටුකළ අයෙක්.

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන ෂොයිගු 1990 කාලයේ හදිසි අවස්ථා සහ ආපදා සහන අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවා.

මේ අතර ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනාධිපති ලෙස යළිත් වරක් දිවුරුම්දීමෙන් පසුව ගනු ලැබූ පළමු ප්‍රබලතම තීරණය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39