AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගන්න තීරණයක්…

පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව හෙට රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය, අයි.ඕ.සී. සමාගමෙන් සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද අමාත්‍යවරයා කියාසිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?