spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෝයට විකුණන්න සඟවා තැබූ අරක්කු සමඟ අයෙක් අල්ලයි

වැලිමඩ පොලීසිය මගින් පෝය දින වැඩි මිළට හොර රහසේ අලෙවි කිරීමට සඟවා තිබූ සීල් අරක්කු බෝතල් 75 සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කැප්පෙටිපොල නගරය ආසන්නයේ දීයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?