පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුට කොවිඩ්

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බව අද (29) තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙකු සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?