spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවට අවුරුදු 6

මෙරට ලාබාලතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)සිය හයවන සංවත්සරය අද (2) සමරයි. 2016 නොවැම්බර් 2 වෙනිදා මෙම පක්‍ෂය පිහිටුවනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

2018 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ප්‍රථම මැතිවරණ ජයග්‍රහණය ලබා ගත් අතර ඉන් අනතුරුව 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකක බහුතරයකින් පක්ෂය ජයග්‍රහණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?