රඹුක්කනදී ජීවිතක්ෂයට පත් තරුණයා ගැන අනාවරණයක්

රඹුක්කන ප්‍රදේශයේදී අද (19) පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙක් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ වනවිට අදාළ ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ඒ සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට සහ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වෙනුවෙනි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් ද කෑගල්ල රෝහලට යවා ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13