පොලිසියෙන් මිය ගියා කියා තහවුරු කළ ඩෑන්තවමත් ජිවතුන් අතර – පොලිසිය නැවත කියයි

වැල්ලම්පිටිය වෙඩි වැදීමෙන් ජාතික රෝහලට ඇතුළත් කර බරපතල තත්ත්වයේ පසු වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

නමුත් මීට ටික මොහොතකට කළින් නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ඔහු මෙම වෙඩි වැදීමෙන් මියගොස් නොමැති බවයි.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
44
+1
4
+1
8
+1
3
+1
18
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?