Empty Ad
Empty Ad
 Empty Ad

පොල්තෙල් හිඟයක් ගැන අනතුරු ඇගවීමක්

තවත් සති දෙකකින් පමණ දිවයිනේ පොල් තෙල් හිඟයක් ඇතිවිය හැකි බව බේකරි නිෂ්පාදකයින් ඇතුළු සංගම් කිහිපයක් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, රජය පවසන්නේ කිසිදු ආකාරයකින් පොල්තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී මතුවිය හැකි ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.

ඒ, විෂය භාර අමාත්‍යවරුන්ල රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොල්තෙල් නිෂ්පාදකයින්, බේකරි නිෂ්පාදකයින්, රසකැවිලි නිෂ්පාදකයින්ගේ සහභාගීත්වයෙන්. මෙහිදී බේකරි නිෂ්පාදකයින් සහ රසකැවිලි නිෂ්පාදකයින් චෝදනා කළේ රට තුළ පොල්තෙල් තොග ඇත්තේ තවත් සති දෙකක පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?