spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 5කට කොවිඩ්

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවීමට එංගලන්තයේ බර්මින්හැම් නුවරට ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා ආසාධනය වී තිබෙනවා. මේ වනවිට ඔවුන් නිරෝධානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙට (29) අලුයම 12.30ට බර්මිංහැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ දී 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරම්භවීමට නියමිතයි.

ඒ සදහා රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,054 දෙනෙක් සහභාගිවන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු ඇතුලත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?